අධ්‍යාපනික තරඟ
දරු දැරියන්ගේ දැනුම, නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය සඳහා විවිධ තරඟ.
වැඩි විස්තර →ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ අධ්‍යාපනික දැක්ම සහ උරුමය පෙරදැරිව, දරුවන්ගේ දැනුම, නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය කිරීම සඳහා කැපවුණු පදනමක්.


ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්
අප ගැන
ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ගුණානුස්මරණ පදනම අධ්‍යාපනික හා සමාජීය වැඩසටහන් හරහා දරු පරපුරේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා ක්‍රියා කරන පදනමකි.
අපගේ ඉතිහාසය →අපගේ ප්‍රධාන අරමුණ
“බුද්ධිමත්, කුසලතා පිරි දරු පිරිසක් බිහිකිරීම”
අපගේ වැඩසටහන්
දරු දැරියන්ගේ දැනුම, නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය සඳහා විවිධ තරඟ.
වැඩි විස්තර →අඩු ආදායම්ලාභී දරුවන්ගේ අධ්‍යාපනික අවස්ථා ශක්තිමත් කිරීම සඳහා වන වැඩසටහන්.
වැඩි විස්තර →ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ සේවය සිහිපත් කරමින් පැවැත්වෙන වැඩසටහන්.
වැඩි විස්තර →Current Competitions
දීප ව්‍යාප්ත
ශිෂ්‍ය අංශය
ප්‍රාථමික / ද්විතීක
Join Us
අධ්‍යාපනය, දරුවන්ගේ හැකියාවන් සහ සමාජ සේවය සඳහා ඔබගේ දායකත්වය ලබාදෙන්න.
සාමාජිකත්ව අයදුම්පත